BL 03 | CA | ව්‍යාපාර නීතිය
₨ 5,000.00

පාඨමාලාවේ අන්තර්ගතය
ප්‍රධාන විෂය නිර්දේශ ඒකකය | බර තැබීම | Status |
ලංකාවෙි නීතිමය සහ නියාමක රාමුව පිළිබද හැඳින්වීම | 5% | Completed |
ගිවිසුම් නීතිය | 15% | Completed |
භාණ්ඩ විකිණීම | 15% | Pending |
ගනුදෙනු කළ හැකි ලියවිලි | 7% | Pending |
නියෝජ්‍යත්ව නීතිය | 10% | Pending |
හවුල් නීතිය | 10% | Pending |
රක්ෂණ නීතිය, කල් බදු, කුලී සින්නක්කර සහ ණය | 7% | Pending |
කම්කරු නීතිය | 5% | Pending |
හවුල් ව්‍යාපාර නීතිය | 5% | Pending |
අන්තර්ජාතික වෙළදාම | 5% | Pending |
සුරැකුම්පත් පිළිබද නීතිය | 5% | Pending |
ආරවුල් විසදීමේ විකල්ප | 5% | Pending |
ආරවුල් විසදීමේ විකල්ප | 6% | Pending |
පාඨමාලාව සඳහා ලියාපදිංචි වන ආකරය
පාඨමාලාවේ විශේෂත්වය
- පළපුරුදු , වෘත්තීය අත්දැකීම් බහුල දේශක මඩුල්ල
- ඉහළ ගුණත්වයෙන් යුතු පටිගත කරන ලද වීඩියෝ දේශණ
- ඔබගේ ගැටළු දේශකවරයා සමඟ සාකච්ඡා කළ හැකි සජීවී දේශණ
- බාගත කළ හැකි (Download) නිබන්දන
- මාර්ගගත විභාග පද්ධතිය (Online MCQ Exam System)
- අනුමාන ප්‍රශ්ණපත්‍ර සාකච්ඡාව (Mock Exams )
Price Breakdown
Business Level – I එක් විෂයක මිල = රු. 5,000
ඔබ Business Level – I හි විෂයන් 3 ක් එකවර මිලදීගැනීමේදී 10% ක වට්ටමක් හිමිවනු ඇත.
ඔබ Business Level – I හි විෂයන් 4 ක් එකවර මිලදීගැනීමේදී 20% ක වට්ටමක් හිමිවනු ඇත.
Course Features
- Lectures 8
- Quizzes 0
- Skill level Business level - I
- Language Sinhala
- Students 8
- Assessments Yes
-
හැදින්වීම
-
ව්‍යාපාර නීතිය