BL 05 | Module 01 | සංයුක්ත මනා පාලනය, අභ්‍යන්තර පාලනයන්, ආචාර ධර්ම හා අගනාකම්
₨ 2,500.00

ව්‍යාපාර අදියර (Business Level) II – විගණනය , ව්‍යාපාර ක්‍රියාවලි සහ ඩිජිටල්කරණය
ව්‍යාපාර ක්‍රියාවලීන් සහ ඒවා වටා ඇති අභ්‍යන්තර පාලනයන්හි ස්වභාවය සහ විගණනය හා සහතික කිරීම යන සංකල්ප කෙරෙහි අවධානය යොමු කෙරේ. ආචාර ධර්ම හා අගනාකම් පිළිබඳ මූලධර්ම ද මෙම අදියරේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.
අන්තර්ගතය
Main syllabus areas | Weightings |
01. සංයුක්ත මනා පාලනය සහ අවදානම් සහ පාලනයන් පිළිබඳව හැඳින්වීම 02. අභ්‍යන්තර පාලනය 03. ආචාර ධර්ම හා අගනාකම් |
35% |
- Once you purchased the Module you can have free access to live interactive sessions.
- Recorded form video of the live session will be uploaded within following week after every session. Therefore, if you were unable to attend ,you can have the access to recorded form of the previous live interactive sessions.
How to Register & Purchase
Step 01 – Register in the website
Step 02 – Come back to the course
Step 03 – Click on ‘ Take this course’ button
– පළමුව වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
– ඉන් අනතුරුව නැවත මෙම පාඨමාලාව වෙත පැමිණෙන්න.
– ‘Take this course ‘ button එක මත click කරන්න .
Experience the Difference
- INDUSTRY VETERAN lecture panel
- HIGH QUALITY RECORDED VIDEOS for essential theories
- LIVE INTERACTIVE SESSIONS for each main topic
- ON DEMAND additional sessions for complex topics
- Self-learning materials
- Online MCQ Exam System
Module Price Breakdown
ව්‍යාපාර අදියර – II හි විෂයක මිල පහත පරිදි වේ.
> Business Level- II Subject – Rs.7,500
ඔබගේ වඩාත් පහසුව පිණිස මෙම මුදල එකවර ගෙවිය යුතු නොවන අතර ඔබට ‘Sub-modules’ ලෙස කොටස් වශයෙන් විෂය ආවරණය මිලදී ගත හැකිය.
# | Module Name | Price | Status |
1 | අභ්‍යන්තර පාලනයන් සහ සංයුක්ත මනා පාලනය | Rs.2,500 | On going |
2 | ව්‍යාපාර ක්‍රියාවලි සහ ඩිජිටල්කරණය | Rs. 2,000 | Pending |
3 | සහතික කිරීම සහ විගණනය | Rs. 3,000 | Pending |
Course Features
- Lectures 3
- Quizzes 0
- Skill level Business level -II
- Language සිංහල
- Students 3
- Assessments Yes
-
අභ්‍යන්තර පාලනය