BL 06 | Module 01 | පිරිවැය ගිණුම්කරණය

ව්‍යාපාර අදියර (Business Level) II – කළමනාකරණ ගිණුම්කරණය
කළමනාකරණ ගිණුම්කරණය අරමුණු කරන්නේ පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණයේ මූලධර්ම පිළිබඳ ස්ථිර අවබෝධයක් ලබා දීම සහ විෂයයට අදාළ ව්‍යාපාර ගණිතය සම්බන්ධ කිරීමෙන් තුලනාත්මක ඉගෙනීමක් ලබා දීමයි. ඒ අනුව, කළමනාකරණ ගිණුම්කරණය ගණිතමය මූලධර්ම ගණනාවක් සහ පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණය සඳහා වන එහි භාවිතය ආවරණය කරයි.
අන්තර්ගතය
Main syllabus areas | Weightings |
01. පිරිවැය ගිණුම්කරණය | 35% |
- Once you purchased the Module you can have free access to live interactive sessions.
- Recorded form video of the live session will be uploaded within following week after every session. Therefore, if you were unable to attend ,you can have the access to recorded form of the previous live interactive sessions.
How to Register & Purchase
Step 01 – Register in the website
Step 02 – Come back to the course
Step 03 – Click on ‘ Take this course’ button
– පළමුව වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
– ඉන් අනතුරුව නැවත මෙම පාඨමාලාව වෙත පැමිණෙන්න.
– ‘Take this course ‘ button එක මත click කරන්න .
Experience the Difference
- INDUSTRY VETERAN lecture panel
- HIGH QUALITY RECORDED VIDEOS for essential theories
- LIVE INTERACTIVE SESSIONS for each main topic
- ON DEMAND additional sessions for complex topics
- Self-learning materials
- Online MCQ Exam System
Module Price Breakdown
ව්‍යාපාර අදියර – II හි විෂයක මිල පහත පරිදි වේ.
> Business Level- II Subject – Rs.7,500
ඔබගේ වඩාත් පහසුව පිණිස මෙම මුදල එකවර ගෙවිය යුතු නොවන අතර ඔබට ‘Sub-modules’ ලෙස කොටස් වශයෙන් විෂය ආවරණය මිලදී ගත හැකිය.
# | Module Name | Price | Status |
1 | පිරිවැය ගිණුම්කරණය | Rs. 2,750 | On Going |
2 | සැලසුම් කිරීම සහ පාලනය කිරීම සහ තීරණ ගැනීම | Rs. 3,250 | Pending |
3 | අවදානම් සහ අවිනිශ්චිතතාව සහ කාරක ප්‍රාග්ධන කළමනාකරණය | Rs. 1,500 | Pending |
Course Features
- Lectures 2
- Quizzes 0
- Skill level Business level -II
- Language සිංහල
- Students 4
- Assessments Yes
-
පිරිවැය ගිණුම්කරණය