BL 06 – Golden Five Hour Session (සිංහල මාධ්‍යය)
Free

ව්‍යාපාර අදියර (Business Level) II – කළමනාකරණ ගිණුම්කරණය
කළමනාකරණ ගිණුම්කරණය අරමුණු කරන්නේ පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණයේ මූලධර්ම පිළිබඳ ස්ථිර අවබෝධයක් ලබා දීම සහ විෂයයට අදාළ ව්‍යාපාර ගණිතය සම්බන්ධ කිරීමෙන් තුලනාත්මක ඉගෙනීමක් ලබා දීමයි. ඒ අනුව, කළමනාකරණ ගිණුම්කරණය ගණිතමය මූලධර්ම ගණනාවක් සහ පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණය සඳහා වන එහි භාවිතය ආවරණය කරයි.
How to Watch
Step 01 – Register in the website
Step 02 – Come back to the course
Step 03 – Click on ‘ Take this course’ button
– පළමුව වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
– ඉන් අනතුරුව නැවත මෙම පාඨමාලාව වෙත පැමිණෙන්න.
– ‘Take this course ‘ button එක මත click කරන්න .
Course Features
- Lectures 2
- Quizzes 0
- Skill level Business level -II
- Language සිංහල
- Students 49
- Assessments Yes
-
කළමනාකරණ ගිණුම්කරණය