BL 07 – Golden Five Hour Session (සිංහල මාධ්‍යය)
Free

ව්‍යාපාර අදියර (Business Level) II – ව්‍යාපාර බදුකරණය
මූලික නිපුණතාවයක් ලෙස, විෂය පිළිබඳ විශේෂඥතාවයක් සහතික කිරීම සඳහා බදුකරණය පිළිබඳ දැනුමක් මෙම අදියරේදී වර්ධනය වේ. මෙම මට්ටමේ සිදු කරනු ලබන කාර්යයන් බදු ගෙවීම් සහ අධීක්ෂණය යටතේ වාර්තා සැපයීම පිළිබඳ මූලික ගණනය කිරීම් වලට සීමා වේ. තනි හිමිකරුවෙකුගේ හෝ සමාගමක ලාභ ගණනය කිරීම සහ සංකීර්ණ නොවන අවස්ථාවක වෙනත් බදු ගණනය කිරීම පිලිබඳ අවබෝධයක් ලබා දෙනු ලැබේ.
How to Watch
Step 01 – Register in the website
Step 02 – Come back to the course
Step 03 – Click on ‘ Take this course’ button
– පළමුව වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න
– ඉන් අනතුරුව නැවත මෙම පාඨමාලාව වෙත පැමිණෙන්න.
– ‘Take this course ‘ button එක මත click කරන්න .
Course Features
- Lectures 1
- Quizzes 1
- Skill level Business level -II
- Language සිංහල
- Students 27
- Assessments Yes
-
ව්‍යාපාර බදුකරණය