GA | 2021 | ආර්ථික විශ්ලේෂණය
₨ 3,000.00

පාඨමාලාව ආරම්භවන දිනය – 2021 ජූලි 24
පාඨමාලාව සඳහා ලියාපදිංචි වන ආකරය
පාඨමාලාවේ විශේෂත්වය
- පළපුරුදු , වෘත්තීය අත්දැකීම් බහුල දේශක මඩුල්ල
- ඔබගේ ගැටළු දේශකවරයා සමඟ සාකච්ඡා කළ හැකි සජීවී දේශණ
- ප්‍රයෝගික පැහැදිලිකිරීම්
- විභාගය පවත්වන දිනය දක්වාම දේශණ නැවත නැවත නැරඹීමේ හැකියාව
- බාගත කළ හැකි (Download) නිබන්දන
- මාර්ගගත විභාග පද්ධතිය (Online MCQ Exam System)
- අනුමාන ප්‍රශ්ණපත්‍ර සාකච්ඡාව (Mock Exams )
Price Breakdown
Government Accountant එක් විෂයක මිල = රු. 3,000
ඔබ විෂයන් 4 ම එකවර මිලදීගැනීමේදී රු.2,000 ක වට්ටමක් හිමිවනු ඇත.
Course Features
- Lectures 0
- Quizzes 0
- Skill level All levels
- Language සිංහල
- Students 3
- Assessments Yes
Curriculum is empty